Posts

එතෙක් දුර වුවත් මටත් දැනෙන සිත්-ලෙසින් හිඳිනුව මා කෙරේ

කරුන කියනු මැන මා තනි කරලන කදුලු ගගක් ගලනා

අලුත් කුමරු අත් අල්ලන් හෝ එනවද මැණික

දුන් දඩුවම නිසා තවම මා නම් කදුලින්

පතනෙමි දුකක් කිසි දවසක නොවන්නට

දනී නම් නුබ

කදුළු පිරි නෙත් උරුම විය මට කමක් නැහැ නුබ හිනැහිලා

ඇඩෙනවා නෙවෙයි කදුලැලි එයි පේනවද

අනුන්ගේ කෝල්

වඩින්න මිහිරාවිය නුබ නමටයි මගෙ විමන

දැන් කොයි තරම් දුරකද ඒ දැත් මට..........................

පතනෙමි ලදුනි දුක් සංකා නොවන සිතා ....................

මොන වරදක් ද මම නැහැ වරදක් කෙරුවේ..................

නුබ මගෙ එක වෙනස් වෙන්නේ නෑ මේ සත්තයි ................................

ඉල්ලමි නුබේ පා යුග මුල දන ගහලා ............................

වරක් දකින්නට ඉඩක් සදාපන් ඉල්ලීමයි මාගේ................

දාල යන්න ආදරේ කරන්න එපා ................

නුබ දන්නේ නෑ නේද

එනු මැන පෙර ලෙස ආසයි නුබව විදින්න................................