දාල යන්න ආදරේ කරන්න එපා ................

 වැදලා කියන්නම් කවදාක හරි කෙනෙක්ව දාල යනවනම් ආදරෙයි කියන්න එපා ...........................
මම අසරණයි මට වෙන කරන්න දෙයක් නෑ මේක අපේ ඉරණම වගේ කතා අන්තිමට කියවන්න එපා .......................
මොකද ඔයා වෙනකෙනෙක් ලගට ගියාට අනිත් කෙනා මුළු ජීවිත කාලෙම විදව විදව ජීවත් වෙයි....................... 

කියන්න ඕනෙම දේ ඔයා දැන් කරන ඒ වරදින් ඔයාගේ ජීවිතේට කවදාවත් සැනසීමක් නම් ලැබෙන එකක් නෑ........................ 

Comments