දුන් දඩුවම නිසා තවම මා නම් කදුලින්



උතුම් පැතුම් යනුවෙන් සදහන් කවරයක 

මගේ නමට ගත් තිළිණය දමාගෙන ඔබ 
මගේ සිතට නුබේ ආදරේ පුරවාන 
ගෙනත් දුන්න මතකද සිවු වසරකට පෙර 

සදක් වගේ මගේ ලොවම එලිය කල නුබ 
නොකියා බැස ගිහින් තිබේ අමාවක අද 
ලක්මවගෙන් සමුගත් දින මා සිටි අතර 
දැන් දෙවරක් ඇවිත් ගියා මතකද මාව 

නුබ දන්නවා නුබට සෙනේ කලාද කොතරම් 
නුබෙන් එයට මට ලැබුනිද නැතිදෝ කිසිවක් 
නුබට තරම් මිල මුදලක් නොතිබුණු වරදින් 
දුන් දඩුවම නිසා තවම මා නම් කදුලින් 
 
...........Get Ready 4 d "PaRTy TiMe" again...wink M comin HOOOOOOME heart grin :))))))))))

Comments