පතනෙමි දුකක් කිසි දවසක නොවන්නට



හිත හිරි වැටෙයි නුබ හා පෙම සිහි විලා
හද කකියවයි නුබ රුව මතකෙට ආවා 
ඊයේ දිනදී නුබ මගේ රට වෙත ආවා
මගේ ලෝකයට නෑ තව හිරු පායාලා 

ඇවිදින් මිතුරන්ගෙ හදවත් සනසාලා 
දෙගුරුන් සතුට වෙනුවෙන් හැම දේ කරලා 
මට හිමි නැතත් හැම මොහොතෙම හීන හිලා 
හිනු මැන ලදුනි එය මගේ පැතුමක් විලා 

මට නැත වරම් නුබ රුව යලි දකින්නට 
මට හැක නිතර මනසින් සිහි කරන්නට 
ඇවිදින් නොහැකි මුත් කම්මුල් ඉබින්නට 
පතනෙමි දුකක් කිසි දවසක නොවන්නට 

Comments