වඩින්න මිහිරාවිය නුබ නමටයි මගෙ විමන

මෙමට දැනෙන දුක නුබ හට නොදැනෙන්නට පතලා 
කදුළු වලින් කවි ලියනව මගෙ මැණිකව පතලා 
සදට හිරුට තරු අහසට මගෙ හිත ගැන කියලා 
ලංකාවට වැසි නැති මුත් මුළු හොරනම තෙමිලා 

සද සාවිය නිදියනවද මගෙ කටහඩ නැතිව 
මගෙ මේ දුක නොදැනෙනවද සුසුමක් වත් නැතිව 
කොයි කාහට මෙහෙම වෙන්න එපා සතුට නැතිව 
මලට වඩින සමනලයිනි වඩින්න සැක නැතිව  

මගෙ ලොවේ නුබ නැතිදා ඉතිරි උනේ කදුල
වඩින්නෙපා කවදාවත් නුබේ ලොවට සුසුම 
පතන්නේ මම හදිවතින්ම නැතිව කිසිම සැකය 
වඩින්න මිහිරාවිය නුබ නමටයි මගෙ විමන 

Comments