Posts

IM BACK

මොකට මේක දාල යත්ද - ආශ්චර්ය හිටිල්ලා.......//

වියමන් කරත් මගෙ ජීවන පැදුර තව

කිමද කියන් කාරනාව.........

හදවත නැතුවත් ජීවත් වෙනව මම තව............

නුබ හැරදා මෙමන් යන්නැති.......................

කෙලෙසද නුබෙ ලොව මම නැති මේ වෙද්දී

එතෙක් දුර වුවත් මටත් දැනෙන සිත්-ලෙසින් හිඳිනුව මා කෙරේ

කරුන කියනු මැන මා තනි කරලන කදුලු ගගක් ගලනා

අලුත් කුමරු අත් අල්ලන් හෝ එනවද මැණික

දුන් දඩුවම නිසා තවම මා නම් කදුලින්

පතනෙමි දුකක් කිසි දවසක නොවන්නට

දනී නම් නුබ