දනී නම් නුබ

කළුවර විජිතයේ සිට
මා විදවන තරම, 
නුබ අහිමි ලොව 
මට කිසිවකුත් නොමැති බව,
නුබ ගිය දා පටන්
මම තනිවුනු බව,
මගේ ලොව පුරවා තිබුනේ 
නුබගෙන්ම බව,
ලොව කුමක් කිවත් 
නුබට මම ආදරේ කල බව,
 දනී නම් නුබ 
දැනෙනවා නම් නුබට.  

Comments