හදවත නැතුවත් ජීවත් වෙනව මම තව............

සිනා පිරුනු නුබ මුව මත හාදු තිය තිය
කතා කරන ඔය ඇස් දෙක දිහා බල බල 
සිටියත් පෙර දෙදෙනා ආදරේ කර කර
කට හඩ වත් අහන්න අකමැතිද දැන් නුබ

සද වත මතකයි හොද හැටි පායා තිබුන 
හැම තැන් වැසුවත් තිබු මා හට නුබ දකින
වරදක් වී නම් පැහැදිලි කරදී කරුන 
එනුමැන ලබැදිය අයදිමි යලි නුබෙ අරන 

කදුලැලි එන නෙත් දෙක රිදෙනවා හඩලම
මතකෙට එන සිතුවිලි කියවන්නෙ නුබෙ නම
පෙම් කල නුබ ගියදා සිට මගෙන් දුරකට
හදවත නැතුවත් ජීවත් වෙනව මම තව

Comments