කිමද කියන් කාරනාව.........

නුබෙ මිතුරන් අතර තුරදි පොශ් කොල්ලෙක් නොවුනු මාව
තෝර ගත්තෙ පෙම්වතාට කිමද කියන් කාරනාව
නුබෙ නෑයින් අතර තුරදි දලකරුවෙක් නොවුනු මාව
තෝර ගත්තෙ පෙම්වතාට කිමද කියන් කාරනාව

නුබෙ ලෝකෙට ඉරක් වෙන්න තවමත් සවි නොමැති මාව
තෝර ගත්තෙ පෙම්වතාට කිමද කියන් කාරනාව
නුබෙ රූපෙට ලගින් යන්න හරි පෙනුමක් නොමැති මාව
තෝර ගත්තෙ පෙම්වතාට කිමද කියන් කාරනාව

නුබෙ තරහව නිවා ලන්න හැකියාවක් නොමැති මාව
තෝර ගත්තෙ පෙම්වතාට කිමද කියන් කාරනාව
නුබෙ සිනහව පුරෝ ලන්න වැඩ කරුවෙක් නොවුනු මාව
තෝර ගත්තෙ පෙම්වතාට කිමද කියන් කාරනාව

නුබෙ ලෝකයෙ විරුවන් මෙන් පිරුනු ඇගක් නොමැති මාව
තෝර ගත්තෙ පෙම්වතාට කිමද කියන් කාරනාව
නුබෙ ලෝකෙන් දුරක ගිහින් එන්නෙ නැතිව හිදිය මාව
දාල යන්නෙ නැතිව ඉන්න කිමද කියන් කාරනාව

Comments