නුබ හැරදා මෙමන් යන්නැති.......................

කදුලු ගෙනාවේ නුබ මට 
ආදරයක සතුට අතර
නුබ තරමට මා පෙම් නොකරයි සිතා ඇති...........

සතුට ගෙනාවේ නුබ මට
ජීවිතයක කදුල අතර
මෙවන් දුකක් නොදෙනු සිතුවැති.............

සුසුම ගෙනාවේ නුබ මට 
හුස්ම වැටෙන වෙලා අතර
මගේ ගැනත් නොදැන වෙන්නැති.................

සදා ආදරෙයි නුබ හට
දිවුරා මම පොරොන්දු දෙන
නුබ හැරදා මෙමන් යන්නැති.......................

Comments