ගැණු ළමයි ෆෙග්නට් වෙන අලුත්ම විදිය...................

පොඩ්ඩක් කාර්ය බහුල වෙලා ඉදපු නිසා මේ පැත්තේ එන්නත් බැරි උනා මොනවහරි දාන්න එත් ඉතින් ලංකාවේ අනිත් ඔක්කොම වගේ බ්ලොග් ගානේ නම් රවුමක් දාල එනවා කමක් නෑ ඉතින් දැන් කෙලින්ම කතාවට එන්ටර් වෙන්නම්කො නේද 
                           මෙකත්වෙලා තියෙන්නේ මම දන්නා කියන කෙනෙකුට සරලවම කියනවනම් අද මම මේ කියන කතාව කියන්නේ මම දන්නා කියන කෙනෙකුට වෙලා තියෙන සිද්දියක් මෙහෙමයි වැඩේ මෙයා ඒ කිව්වේ මගේ යාලුවා ඩොකෙක් කියමුකෝ එහෙම කිව්වට එයා ඩොකෙක් තමයි හොදද මෙයා වැඩ කරන්න ගියාලු බොහොම දුෂ්කර ප්‍රදෙශේකට ලංකාවේම තමා ඉතින් මෙයා මෙහෙම වැඩ කරගෙන ඉන්න කොට දවසක් ආවලු පොඩි ගැණු ළමයෙක් මෙයාගෙන් දොස්තර උපදෙස් පතාගෙන ඒ ගැණු ළමයාගේ අම්මත් එක්ක තමයි ඇවිත් තියෙන්නේ සිද්දිය මොකක්ක්ද දන්නවද අර ගැණු ළමයට බබෙක් හම්බවෙන්නලු ඉතින් ගැණු ළමයින්ට බබ්බු හම්බවෙන්නේ නැතිව පිරිමි ළමයින්ට හම්බවෙන්න්ද නේද? ඉතින් අර මම කියපු දොස්තර යාලුවත් ලෙඩාව ඒ කියන්නේ අර බබා හම්බවෙන්න ඉන්න ගැණු ළමය පරික්ෂා කරලා බලල විස්තර කතාකරනකොට තෙරුනාලු මේ ළමය තාම ඉස්කෝලේ යන වයසේ කෙනෙක් තාම කසාද බැදලත් නෑ කියල මොනවා උනත් ඩොකා ගස් යන වැඩක්නේ ඉතින් අර මගේ දොස්තර යාලුවා අර ගැණු ළමයට එලියට යන්න කියල අර ගැණු ළමයාගේ අම්මට මේකේ තියෙන බරපතල කම තේරුම් කරලා දෙන්න හදල ඇහුවලු කොහොමද මේක උනේ කවුද ළමයාගේ තාත්ත මේක නීති ප්‍රශ්නයක් ඔහොම ඔහොම කිව්වලු 
                          එතකොට අර ගැණු ළමයාගේ අම්ම කියනවලු 'අනේ දොස්තර මහත්තයෝ අපි තාත්ත කවුද කියල හරියටම දන්නේ නෑ මේක මේ වෙලා තියෙන්නේ වෙන විදියකට කියල කොහොමද කියල ඇහුවම ආයෙම අර අම්ම කියනවලු අපේ ගෙදර පල්ලෙහා තියෙනවනේ මහත්තයෝ ගගක් මේ ළමයට කොච්චර එපා කිව්වත් අහන්නේ නෑ ගිහිල්ල නාන්නෙම අර ගගෙන් තමයි ඉතින් දොස්තර මහත්තයෝ ඔය ගගේ උඩහින් කොල්ලොත් නානවනෙ එහෙම නාන වෙලාවක ගග දිගේ වතුරෙන් ආපු මොනවහරි .......................... තමයි මේක මේ වෙලා තියෙන්නේ' කියල 
                       මගේ දොස්තර යාලුවට ඊට එහාට මොනවත් කියා ගන්න අමතක උනාලු 
               දැන් ඔය කල්පනා කරන්නේ හිනා වෙන්නද අඩන්නද කියල නේද මමත් මේ මේ කතාව අහපු වෙලාවේ ඉදන් කල්පනා කරන්නේ ඒක

Comments

  1. අඩේ ඒ කියන්නේ මාත් ළමයි කී දෙනෙක්ගේ තාත්තා කෙනෙක්ද දන්නේ නැ බන්... - කොත්තුවා

    ReplyDelete
  2. එවුව අපි දන්නේ න උබලට ඕවට අනාගතේදී වග කියන්න වෙය්

    ReplyDelete
  3. ෆෙග්නට් කියන වචනෙ මො බාසාවෙන් ගත්ත එකක්ද? දන්නැති හින්දයි අහන්නෙ?

    ReplyDelete

Post a Comment