මේක ලිව්වේ 2011-04-30

මගේ බ්ලොග් එක හදන්න කලින් මම බුකියට දාපු තැන තැන ලියපුවා බ්ලොග් එකට දාන්න හිතුවා බලලම කියන්න හොදද කියල 



C.D.P.L.C.



ග්‍රීස් අත් තවරගත්
දහදියෙන් පෙගුනුගත
හයිඩ්‍රොලික් නියුමැටික්
පී.එල්.සී. එක්ක
හැප්පෙනා ජීවිතය
සැරසෙන්නෙ පොතපතට
මුල් තැනක් ගෙන දෙන්න
ලග එනව විභාගය
සැර සෙනව මම එයට
පුරාවට සය මසක් 
මා සමග එක්ව හිද
නැතිව කිසි වෙනසකුත්
බැදී සොහොයුරු පෙමින්
එක්ව දහදිය හෙලූ
සිනාවට කදුලකට
මගේ ලග දැවටුනූ
සදාදර සොයුරනී
අවසරයි වෙන් වෙන්න
දුකක් ඇති මුත් සිතේ
හදා ගමි හිත මගේ 
ඇවෑමෙන් විභාගය
යලි එනව නුබ ලගට
එතෙක් මේ නිමේෂය 
ඉඩ දෙන්න තනි වෙන්න



සදාදරනීය colombo dockyard සොහොයුරනි ඔබට සදා ජය...............

Comments