මේක ලිව්වේ 2011-03-08

මගේ බ්ලොග් එක හදන්න කලින් මම බුකියට දාපු තැන තැන ලියපුවා බ්ලොග් එකට දාන්න හිතුවා බලලම කියන්න හොදද කියල 


කාන්තා දිනය 



කුරුලු හඩ ඇසෙන හිමිදිරියේ සිට
මැදියම් රැයද පසුවන තුරු
තම
ස්වාමියා
පියා
පෙම්වතා
පුතා
සොහොයුරා
ඇතුලු 
පිරිමි වර්ගයා
වෙනුවෙන්ම කැපවෙන
කිසිම විටෙක වචනයකින්වත්
හොදක් නොඅසන
ඔබේත් මගේත්
බිරිද
මව
දුව
පෙම්වතිය
සොහොයුරිය
ඇතුලත්වන
කාන්තා පරපුර 
එක දිනයකට සීමාවන 
කාන්තා දිනය අදයි.................


Comments